| පාසල ආරම්භ වූ දිනය | 1999 ජනවාරි 28 |
|---|---|
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 1228 |
| සංගණන අංකය | 03706 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | වත්තේගම |
| කොට්ඨාසය | පාතදුම්බර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ද්විතික අංශය - කුණ්ඩසාලේ ප්‍රාථමික අංශය - පාතදුම්බර |
| ග්‍රාම සේවක වසම |
ද්විතික අංශය - පල්ලෙගුන්නැපාන, 665 ප්‍රාථමික අංශය - පල්ලෙතලවින්න, 613 |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 49 |
| 2024 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1873 |
| 2024 ජුලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | දම්,සුදු |













