Kandy Model School

Computer Hardware Team! Join Us!

උසස් පෙළ පන්ති සදහා අයදුම්පත් කැදවීම 2025/2026

Children's Day 2024

වුෂු

IMG_2420.jpeg
IMG_2399.jpeg
blooddonation.jpeg
IMG_0739.jpeg
IMG_9283.jpeg
cricket.jpeg
rugby3.jpeg
bera.jpeg
bera2.jpeg

 

 

උදයග රිවි මඩලයි සිසු මන තඹරට මිණි කිරණයි
ඔබ අප රැක වරණයි අප දිවි දුරලන මිණි පහනයි //

මහවැලි ගග බඩ සුවබර කදුරට තුරුලිය ගොමු අතරේ
නව යුගයක නව මංපෙත හෙලි කල විදු අරුණලු පැතිරේ

විදු කිරණින් සුපිපෙන වනමල් අපි වෙමු ඔබ තුරුලේ
ආදර්ශ විදුහල් මවුනි දයාබර ඔබ ගරු නම සුදිලේ

දෙස බස රැස සමයේ යහපත සලසන ලෙස නිබදේ..
යුග යුග ඔබ සැරදේ කිතු ගොස පළකර නිති සැරදේ //

 

පබැදුම සාලිය ගුණවර්දණ ශූරීන්
සංගීතය ප්‍රභාත් මාදව ගුණවර්දණ මයා