දැක්ම සවිමත් දරු කැලක් යහපත් පාසලක් මෙහෙවර සවිමත් දරු කැලක් තනන්නට මගපෙන්වන යහපත් පාසලක් ලෙස බුහුමන් ලබන්නට කැපවෙන සැමට අයෝමය ශක්තියක් වෙමු.