Kandy Model School

Computer Hardware Team! Join Us!

උසස් පෙළ පන්ති සදහා අයදුම්පත් කැදවීම 2025/2026

Children's Day 2024

වුෂු

IMG_2420.jpeg
IMG_2399.jpeg
blooddonation.jpeg
IMG_0739.jpeg
IMG_9283.jpeg
cricket.jpeg
rugby3.jpeg
bera.jpeg
bera2.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

වීරසේකර මුදියන්සේලා ගේ ප්‍රියන්ත සුදර්ශන වීරසේකර මයා

වර්තමාන අධ්‍යාපනික ක්‍රමවේදය තුළ දැඩි පීඩාවකට පත්ව සිටින දරුවන් වැඩි වශයෙන් ජංගම දුරකථන හා පරිගණක පරිපරිශීලනයට යොමුව ඇත. දරුවන් වැඩි වශයෙන් පරිගණක ක්‍රීඩා හා සමාජ ජාලා සඳහා යොමුවීම නිසා සමාජය පිරිහෙමින් තිබෙන යුගයක "සයිබර් ලොවට පියාපත් "වැඩසටහන මගින් සයිභාවකාශය තුළ නව මාවතක් විවර වේ යැයි මා විශ්වාස කරමි.

මේ භාරදූර කාර්යය වෙනුවෙන් ඇපකැපවී කටයුතු කරන වත්තේගම අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂකතුමිය, සැලසුම් අංශයේ අධ්‍යක්ෂකතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අධ්‍යාපන අමාත්‍යංශයේ මේ සඳහා දිරිදෙන්නාවූ සියලු දෙනාටත්  " තොරතුරු හා සන්නිවේදන සමාජය "යෙහි දූ දරුවන් හටත් මගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමි.

 

වීරසේකර මුදියන්සේලා ගේ ප්‍රියන්ත සුදර්ශන වීරසේකර මයා
නියෝජ්‍ය විදුහල්පති
Kandy Model School.