Kandy Model School

Computer Hardware Team! Join Us!

උසස් පෙළ පන්ති සදහා අයදුම්පත් කැදවීම 2025/2026

Children's Day 2024

වුෂු

IMG_2420.jpeg
IMG_2399.jpeg
blooddonation.jpeg
IMG_0739.jpeg
IMG_9283.jpeg
cricket.jpeg
rugby3.jpeg
bera.jpeg
bera2.jpeg

විදුහල්පති පණිවිඩය

අබේසිංහ මුදියන්සේලා ගේ සරත් අබේසිංහ මයා

21 වන සියවසේ දෙවන දශකය පසු කල අපි, තවදුරටත් සාමිප්‍රදායක ක්‍රමශිල්ප අනුගමනය කිරීම තුළින් සිදු වන්නේ හුදකලා වීමය. එබැවින් වර්ථමාන දරුවන් ලෙස ඉගෙනුමි ක්‍රියාවලියේ යෙදීමේදී සයිබර් අවකාශය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් භාවිතා කල යුතුය. අපගේ කාර්යයන් සංකීර්ණ වීමත් සමග සයිබර් අවකාශය තුලින් අපගේ කාර්යයන් පහසුවෙන් හා කාර්යක්ෂමව ඉටු කර ගැනීමට ඉඩ සලසා ඇත. ඒ අනුව " සයිබර් ලොවට පියාපත් " වැඩසටහන කාලීන අවශ්‍යතාවයක් ලෙස මහනුවර ආදර්ශ විද්‍යාලයේ විදුහල්පති  ලෙස බෙහෙවින් අගය කරමි.  අප පාසලේ වෙබි අඩවිය සංවර්ධනයට අපට දිරි දෙන අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂක තුමිය සහ විශේෂයෙන් සැලසුම් අංශයේ අධ්‍යක්‍ෂක තුමිය ඇතුලු කාර්ය මණ්ඩලයට හෘදයාංගම ස්තූතිය පුද කරමි. එමෙන්ම මෙහි නායකත්වය හොබවන අධ්‍යාපන අමාත්‍යාංශයටත් මෙම කටයුතු මෙහෙයවන L. K  පියුමි රෙජිස්ටර්‍රියේ අනුග්‍රහය යටතේ WEBCOMMS GLOBAL (PVT) LTD ආයතනයත් ස්තූතිය පුදකරන අතර මෙම පාසල් වෙබි අඩවිය නිර්මාණය සදහා ක්‍රියාකාරී දායකත්වය සපයන විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය විෂය භාරව කටයුතු කරන ගුරු මහත්ම මහත්මීන්ට ආදර්ශයේ දරුවන්ගේ හෘදයාංගම ස්තුතිය පළ කරන අතරම දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරමි.

අබේසිංහ මුදියන්සේලා ගේ සරත් අබේසිංහ මයා
විදුහල්පති
Kandy Model School.