සමස්ත ලංකා පාසල තරග 2024

මධ්‍යම පළාත් මලල ක්‍රීඩා ජයග්‍රහණ 14 න් පහල පිරිමි (4 *100m - broze medal
- විනුද ප්‍රනාන්දු
- චතුෂ්ක අබේරත්න
- අවිෂ අමරසේකර
- ගිම්හාන රත්නායක
14 න් පහල පිරිමි 100m දිවීම 4 වෙනි ස්ථානය
- විනුද ප්‍රනාන්දු
12න් පහල පිරිමි දුරා පැනීම merit
- යසිත් දිසානායක
2024 සමස්ත ලංකා පාසල් මධ්‍යම පළාත් තරගාවලිය 100* 4 14න් පහළ බාලක සහයදිවීමේ තරගය තුන්වන ස්ථානය දුර පැනීම 12 න් පහළ වර්ණ













