මෙය සබරගමු කොවුලා වන්නම නර්තනාංගයයි.සබරගමු සම්ප්‍රදායේ එන වන්නම් අතුරෙන් කොවුලා වන්නම මෙවර කලාප ප්‍රථම ස්ථානයත් පළාත් ප්‍රථම ස්ථානයත් ලබා සමස්ත ලංකා නර්තන වටයට තේරී පත්වුණි.එහිදී කුසලතා සම්මානයක් මෙම වන්නම සඳහා ලැබුණි.කොවුලා වන්නම යනු කොවුලාගේ ගති පැවතුම් හා ලක්ෂණයන් මෙම වන්නම මගින් නිරූපණය වෙයි.මෙය සබරගමු සම්ප්‍රදායේ එන ගායනය සහිත වන්නමකි.













