13න් පහළ ගැහැණු ඒකල තරගයේ ශුරතාවය ප්‍රසංසා එලියානා දිනා ගන්නා ලදී.
13න් පහළ ගැහැණු ඒකල තරගයේ ශුරතාවය ප්‍රසංසා එලියානා දිනා ගන්නා ලදී.

පාසල් ඉතිහාසයේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා පළමු පදක්කම් දිවිත්වය 2024 වුෂු තරගාවලියේදී දිනාගන්නා ලදී.
48kg පංතිය - අසිනි ඒකනායක රිදී පදක්කම දිනාගන්න ලදී.
56kg පංතිය - නවෝදනී කුමාරසිංහ ලෝකඩ පදක්කම දින ගන්නා ලදී.
පුහුණුකරු - ජනත් සෙනෙවිරත්න මයා
MIC- අංජන ගුණරත්න මයා
2024.04.02 දින පවත්වන ලද වත්තේගම අධ්‍යාපන කලාප ක්‍රීඩා තරගාවලියේ බාලිකා එල්ලේ ශූරතාවය ලබා ගැනීමට ආදර්ශයේ සිසුවියන් සමත් විය.
පුහුණුකරු T.G.කුමුදීනි සදමාලී.
2024.04.03 වන දින වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ වත්තේගම අධ්‍යාපන කලාප ක්‍රීඩා තරගාවලිය පවත්වන ලදී.මෙහිදී නෙට්බෝල් ශූරතාවය දිනාගත් ක්‍රීඩිකාවන්
ශෂීමා හේරත්
සෙවිවන්දි දිසානායක
අනීෂා පිරිස්
දෙවිනිකා දුනුවිල
දැහැමි වීරසිංහ
ලයනි සෙනෙවිරත්න
නයනි සෙනෙවිරත්න
නේතාරා දේශප්‍රිය
දසුනි
හෂි
පුහුණු කරු- T.G.කුමුදීනි සදමාලී මිය.

