Special Notice
Computer Hardware Team! Join Us!
උසස් පෙළ පන්ති සදහා අයදුම්පත් කැදවීම 2025/2026
-
- Home
- ජයග්රහණ
- Academic Achivements
- නර්තනය - ගැට බෙර
නර්තනය - ගැට බෙර
මෙය උඩරට තාල රූප හතරක් සහිත ගැටබෙර වාදනයකි.උඩරට සම්ප්‍රදායේ එන තාල රූප හතරක් මුල් කරගෙන මෙම වාදනය සකසා ඇත.
මෙය කලාප ප්‍රථම ස්ථානයත් පළාත් දෙවන ස්ථානයත් ලබා ගන්නා ලදී.පුහුණුවීම් කටයුතු සිදු කරන ලද්දේ සමන්ති පුන්‍යවර්ධන ගුරුමෑණියන් විසිනි.