2024.06.14 දින පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවේ දී කලාප වර්ණ ප්‍රධානෝත්සවය පවත්වන ලදී.මෙහිදී අප පාසලේ2023 කනිෂ්ට ජෝන්ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ 100*4 දිවීම සඳහා
ආලෝක හේරත් , භාෂික විජේසිංහ , අනුහස් තේජාන් , දුලාජ් විමලසිරී වර්ණ ලබා ගන්නා ලදී.